Header Ads

මහින්ද රාජපක්‍ෂට සිර දඬුවම් හෝ ප‍්‍රජා අයිතියත් අහෝසියි..? (video)

මාස හයක සිර දඬුවමක් හෝ මරණ දඩුවම ලද පුද්ගලයෙකුට වසර හතක් යන තෙක් ප‍්‍රජා අයිතිය අහෝසි වන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතය අහෝසි කිරීම සදහා පවතින නීති සංශෝධය කිරීම සිදු කල යුතු යයි පෙන්වා දී ඇති බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

එමෙන්ම මෙවන් පුද්ගලයන්ට දිවි ඇති තෙක් මැතිවරණයකට තරග කිරීමට නොහැකි වන සේ නීති සකස් කල යුතුව ඇතැයිද වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද එහි සදහන්ය.

No comments

Powered by Blogger.