Header Ads

විල්පත්තු විනාශට ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීත්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතීසි බාර දෙන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කෙළ්ය.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

No comments

Powered by Blogger.