Header Ads

අම්පාර උණුසුම් කළ වඳ බෙහෙත් කතාවේ මෙතෙක් හෙළි නොවූ කතාව

අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටුමට පාදක වූ සිදුවීම් කිහිපයකම පසුගිය කාලයේ අම්පාර නගරය ආශ්‍රිතව සිදුවී ඇති බවයි.

මෙම ගැටුමට පෙර අම්පාර නගරයේ එම ගැටුමට පාදකවූ වටපිටාව සැකසීමට හේතුවූ මෙතෙක් හෙලිනොවූ කරනු පහත වීඩියෝව නැරඹීමෙන් දැනගතහැකියි.
neth fm

No comments

Powered by Blogger.