Header Ads

‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා.. ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]

පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

පොලීසිය එම ප‍්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප‍්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්චාවකදීය.

No comments

Powered by Blogger.