Header Ads

ඇමති නිමල් සිරිපාලට මල පනි

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයෙක් වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා දීර්ඝ කාලයකට පසු ශ‍්‍රිලනිප මූලස්ථානයේදි මාධ්‍ය හමුවකට පෙනී සිටියේය.

හමුව ආරම්භයේදීම ඔහු කියා සිටියේ තමන් අදහස් පල කරන්නේ ශ‍්‍රිලනිප මැයි රැළිය ගැන පමණක් බවත් ප‍්‍රශ්න ඇසිය යුත්තේද මැයි රැුළිය ගැන පමණක් බවත්ය.

නමුත් මාධ්‍ය විසින් ශ‍්‍රිලනිපයේ ඇතිව තිබෙන අර්බුදය ගැන විවිධ ආකාරයෙන් ප‍්‍රශ්න අසද්දී ඇමතිවරයාට දැඩිව කේන්ති ගිය බවත් පෙනින.

අවසානයේ මාධවේදීන් ප‍්‍රශ්න අසද්දීම ඇමතිවරයා එම ස්ථානයෙන් නැගිට ගියේය.

No comments

Powered by Blogger.