Header Ads

කැබිනට් ඇමතිකමක් ගන්න සුදුසුකම හොරෙක් වීමයි.. මාත් හොරෙක් වෙනවා..- රන්ජන් [Video]

හොරකම් වංචා කිරීම ඇමති ධුරයක් ගැනීමට සුදුසුකමක් වනු ඇතැයි තමනට මෙවර ඇමති සංශෝධනය අනුව සිතෙන නිසා තමනටද හොරකම් වංචා සිදු කිරීමට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇමති සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය

No comments

Powered by Blogger.