Header Ads

ඉරාජ්ගේ සිංදුව විවේචනය කළ ඇමති නවින්ට ඉරාජ් කිව්ව කතාව

Navin Dissanayake ඇ මතිතුමා වෙ ත ලියමි...

මුලින්ම කියන්න ඕ නේ ඔබගේ පියාට සහ ඔබතුමාට මම ගො ඩක් ගෞ රව කරන කෙ නෙ ක්...

ඇ මතිතුමනි ඔබතුමාට මගේ මේ පො ඩි Music Video එක දැක්කා වගේ රටේ වෙ න විනාශය පේ න්නේ නැද්ද ?
විල්පත්තු විනාශයට මට මේ බනිනවා වගේ රිෂාද් බදුර්ඩීන්ට බනින්න බැරිද ? මම විල්පත්තුව ගැන Music Video එකක් Youtube එකට කරො ත් ඔබ ඒ විනාශය ගැන දකීද ? කතා කරයිද ?

රණවිරැ දඩයම සහ රණවිරැවන්ට වෙ න අසාධාරන ගැන මම Music Video එකක් කරා ඔබතුමා ඒ ක ගැන කතා කරාද ? රට බේ රලා දුන්න අපේ කො ල්ලන් වෙ නුවෙ න් වචනයක්වත් කතා කරාද ?
👉 https://youtu.be/zD130qXqu0I

රටේ මිනිස්සුන්ට කන්න වතුර ලයිට් නෑ හැබැයි ඔබතුමාට මගේ මේ පො ඩි Music Video එක ගැනනම් කතා කරන්න පුලුවන්.ඇ මතිතුමනේ මීට වඩා රටේ විශාල කරදර ගනනාවක් තියනවා කතා කරන්න සහ පිලියම් සො යන්න.
ඔබතුමාලාවා අපේ පුංචි ඡන්දයෙ න් පාර්ලිමේ න්තුවට යැව්වේ රටට සේ වයක් කරලා අපිව රැක ගන්න මිසක්
Range Rover වාහන පැදගෙ න රට රටවල් වලට ගිහිල්ලා Ranjan Ramanayake ඇ මතිතුමා කියනවා වගේ කො කේ න් ගහලා අපේ සල්ලි නාස්ති කරලා ආ තල් ගන්න නො වේ !!!

තවත් දෙ යක් ඔබතුමාලා අපේ සේ වකයෝ ...
සේ වකයාගෙ න් හරි වැඩක් නැත්නම් මො කද කරන්නේ ?
ඒ ක අපි ඊලග ඡන්දයකදී බලා ගමු 🙏










































No comments

Powered by Blogger.