Header Ads

බැසිල් මේ සල්ලි වලට කෙළිනව කෙළිනවමයි' (video) මැති අමැතිලා බය නැතිව කතාකරපල්ලා - මර්වින්ගෙන් අනතුරු ඇඟවීමක් (video)

මංත්‍රීදුරයක්වත් නොමැති බැසිල් රාජපක්ෂට මේ මොහොතේ මුදල් ආධාර පිළිබඳව කටයුතු කිරීමට කිසිදු අයිතියක් බැසිල් රාජපක්ෂ මහතාට නොමැති බවත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියකු බවත් මර්වින් සිල්වා මහතා කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතාට දූෂණ චෝදනා රැසක් ඇති බවත ප්‍රකාශ කර සිටී. අවසාන වශයෙන් ඔහු කියා සිටියේ මෙවැන්නකි.මේ කොරෝනා සල්ලිවලටද බැසිල් කෙලින එක කෙලිනවා යන්නය .

No comments

Powered by Blogger.