Header Ads

බදියුදීන්ගේ සහෝදරයා CID අත්අඩංගුවට ගනී… පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන සැකපිටයි.. - (වීඩියෝ)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන විමර්ෂණයන්ට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

No comments

Powered by Blogger.