Header Ads

කොරෝනා හැදුනෙ වල්ගා තරුවක් නිසා, බව මංජුල පීරිස් සොයාගනි (video) ලංකාවේ තරුණයෙක් ටීවි දෙරණට මංජුල පීරිස්ට පිං දෙයි (video)

මේ වනවිට සමස්ත ලෝකයම සිය වසඟයට ගෙන ඇති කොවිඩ් 19 වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක බලපෑමෙන් බව ප්‍රකට ජ්‍යෝතීර්වේදී මංජුල පීරිස් මහතා පවසනවා. මේ සඳහා ග්‍රහ සංයෝගවල බලපෑමද අදාල වී ඇති බවයි ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබෙන්නේ.

මෙම වෛරසය මැයි මස 04 වැනිදා වනවිට ඉබේම නැති වී ලොවම සුවපත් වන බවද මංජුල පීරිස් මහතා පවසනවා. ඒ වෛරසය සඳහා බලපෑම් සිදු කරන කුජ ග්‍රහයා මැයි 04 වැනිදා වනවිට වෙනත් රාශියකට මාරුවීම හේතුවෙනි.

දැනට නීච වී සිටින බ්‍රහස්පති ග්‍රහය ජුනි මස අවසාන වනවිට උච්ච වන බැවින්, වසර මැදදී සමස්ත ලෝකයම සුවපත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.


මේ වගේ ‍සත්‍ය තොරතුරු ජනතාවට දෙනවට - 
ටීවී දෙරණට, මංජුල පීරිස් මහතාට බෝහෝම පිං

No comments

Powered by Blogger.