Header Ads

බන්ධුලගේ ක්‍රිකට් ක්‍රීඩාංගණ කතාව: 'මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ' -මහින්දානන්ද කියයි

අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ඇමති බන්දුල ගුණවර්ධන
විසින් සිදුකළ ප්‍රකාශය, ''මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ'' යයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

No comments

Powered by Blogger.