Header Ads

බිුතාන්‍යයේ නව වෙළද ඇමති ගාල්ල බද්දේගම පවුලකින් පැවතෙන රනිල් ජයවර්ධන

බිුතාන්‍යයේ නව වෙළද ඇමති ගාල්ල බද්දේගම පවුලකින් පැවතෙන රනිල් ජයවර්ධන  
එංගලන්තයේ ඇමති ධුරයකට පත්වන පලමු ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයා රනිල් ජයවර්ධනයි.

බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ උපන්, දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම මහතා ( ගොඩෙි වත්තේ ලොකු මහත්තයා ) ගාලු ගගබඩ පත්තුවෙි, සිංහලයෙකු ඇරඹි පුථම තේ කමිහල, ''ගොඩෙි වත්ත තේ කමිහල'' යනුවෙන් විවෘත්ත කළේය. බද්දේගමට පලමුවෙන් මෝටර් රථයක් ගෙන ඒන්නේ ,මහ බෝමන් නැමති සුදු ජාතිකයාය. බද්දේගමට රැගෙන ඒන දෙවන මෝටර් රථය, හෙවත් සිංහලයෙකු ගමට ගෙන ආ පුථම මෝටර් රථය ගෙන ඒන්නේ ද ,දොන් තෙපානිස් අල්විස්ය මහතාය. දොන් තෙපානිස්ට ඇන්ඩෲ, සයිමන්, හෙන්රි, ආතර් හා වින්සන්ටි නමින් පුතුන් පස් දෙනෙක්ද , දියණියන් හත් දෙනෙක්ද විය. පුතුන් තිදෙනෙකු බද්දෙගම ගමි සබාපතිධුරය දැරීය. පුතුන් දෙදෙනෙකුම උප ඇමතිවරු විය. ඒක් පුතෙක් කැබිනටි ඇමතිවරයෙක් විය. තවත් පුතෙකු ලංකාවෙි පලමු සිංහල ඉංජිනේරුවන් පස් දෙනාගෙන් කෙනෙකු විය. තෙපානිස් ගේ බෑණාවරු දෙදෙනෙක්ද ගමි සබාපතිවරු විය.

දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම ගේ ඒක දුවක් වූ ඩෙිසි අබෙිවිකුම මෙනෙවිය , විවාහ වුයේ අගුරුවාතොට ,ඉඩමි හිමි වැවිලිකරුවෙකු වූ , ගමි සබාපතිවරයෙකුද වු හෙන්රි ජයවර්ධන මහතා සමගය.''හෙන්රි +ඩෙිසි '' විවාහයෙන් ඹවුන්ට, ලක්ෂ්මන්, අසෝක, නලීන් හා ආනන්ද, නමින් පුතුන් හතර දෙනෙක්ද, මල්ලිකා හා දේවිකා නමි දුවරු දෙදෙනෙක්ද විය.

1978 නලින් ජයවර්ධන මහතා ඒංගලන්තය බලා පිටත්ව යන්නේය. ඒහිදි ඉන්දිය සමිභයක් ඇති ඉන්දිරා නමි සුරූපි කත හා විවාහ විය. ඔහු ඒංගලන්තයේ මහේස්තුාත්වරයෙක් බවට පත් වන්නේය. ඹහුට විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබෙන අතර 1986 සැප්තැමිබර් මස 03 වනදා උපත ලද පුතා රනිල් මැල්කමි ජයවර්ධන ලෙස නමි ලැබුවෙිය.

ආර්ථික විද්‍යාව පිලිබද ගෙෘරව උපාදියක් හිමිකර ගන්නා, රනිල් ජයවර්ධන දේශපාලනයට පිවිස, ඊසාන හැමිප්ෂෙයාර් අසුනට, කොන්සේටිවි පක්ෂයෙන් තරග කොට, පුතිවාදී ඉංගිුසි ජාතිකයා, වැඩි ජන්ද 20 000 කටත් වඩා වැඩි පුමාණයකින් පරදා ඒය ජයගුහණය කළේය. ඹහු මෙි වන විට මහ මැතිවරණ තුනක් ජය ගෙන ඇත. හිටපු අගුාමාත්‍ය තෙරේසා මෙි මහත්මිය රනිල් ශිූ ලංකාවෙි වෙළද තානාපති ලෙසද පත් කලේය
දැනට වසර 4කට පමණ පෙර, මහෙස්තුාත්ධුරයෙන් විශාම ගත් නලින් ජයවර්ධන මහතා ( රනිල්ගේ පියා ) ලක්දිවට පැමිණි අතර, බද්දේගමට ද නෑයින් බැලීමට පැමිණියේය.

බද්දේගම ආනන්ද ලැනරෝල් හා කණිකෂ්ක ලැනරෝල් ගේ නව වෙළෙද ඇමතිවරයාගේ පවුලේ අයයි.

සෝමදාස අබෙිවිකුම ලියු සටහනක කොටසකි.
Keerthi Tennakoon


.

No comments

Powered by Blogger.