Header Ads

“මට මුළු රටම එපා කිව්වා බඳින්න.. කුණු මාළු කෑලි වගේ ගෑණු ළමයින්ව විසි කරන්න එපා.” රංගේ බණ්ඩාරගේ දියණිය Live ඇවිත් පෙති වර්ගයක් පානය කරයි – වීඩියෝ"

තම ස්වාමිපුරුෂයා වන එරංග වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මිය මුහුණුපොතට වීඩියෝවක් එක්කරමින් පවසා තිබෙනවා. වසර හතරක් ස්වාමිපුරුෂයා සමග ජීවත් වී කුණු මාළු කෑල්ලක් සේ තමන්ව විසිකර දමා ඇතැයිද ඇය පවසනවා. වීඩියෝව අවසානයේ ඇය විසින් කිසියම් පෙති වර්ගයක් පානය කරන අයුරුද දැක්වෙනවා.

පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය Live ඇවිත් පෙති වර්ගයක් පානය කරයි

කුණු මාළු කෑලි වගේ ගෑණු ළමයින්ව විසි කරන්න එපා. මට වෙච්ච දේ තව කෙනෙක්ට වෙන්න එපා. පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය Live ඇවිත් පෙති වර්ගයක් පානය කරයි

Posted by Web Gossip - වෙබ් ගොසිප් on 2020 අගෝස්තු 11, අඟහරුවාදා


No comments

Powered by Blogger.