Header Ads

දෙරණේ දිලිත්ගේ හඬපට මැඩිල්ලේ හිමි එළියට දමයි… (video)


දූෂිත ගනුදෙනු හෙළිදරව් කරන මහා සංඝරත්නයට මේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් තර්ජනය කරමින් සිටින බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි. ලංකාවට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ගෙනඒමේ ගනුදෙනුව පසුගියදා හෙලිදරව් කිරීම මෙම තර්ජනයන්ට හේතුව බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටිති.


ඒ සම්බන්ධයෙන් වන හඬ පටයක් අද (16) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ ඉදිරිපත් කරන ලදී.

No comments

Powered by Blogger.