Header Ads

පහළොස් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය; පරීක්ෂණ කොටුවේ හරියෙන් නතර වෙන්ඩ යනවා ද..? 15 දැරිය දුෂණය කලේ යයි ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට චෝදනා..? video

 ගල්කිස්සේ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය අපයෝජනය කළේ යැයි ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට චෝදනා එල්ල වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

විශාල මිල ගණන් ගෙවා එම දැරිය අපයෝජනය කර ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.

දැනට මෙම දැරිය අපයෝජනය කලේ යයි පිරිස විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දරිය වෙනුවෙන් විශාල මිල ගණන් ගෙවා ඇතැයිද හෙලි වී තිබේ.

විශේෂඥ වෛද්‍යවරයකු, ප‍්‍රාදේශීය සභාපතිවරයෙකු, පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු, ගායකයෙකු, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් දැනටමත් අත්අඩංගුවට පත්වී සිටි.

මහජන නියෝජිතයෙකුද මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා පළ විය.



No comments

Powered by Blogger.